"පැකේජ ස්ථාපනකරු" "ස්ථාපනය කරන්න" "යාවත්කාලීන කර." "කළා" "අවලංගු කරන්න" "ස්ථාපනය කරමින්…" "%1$s ස්ථාපනය කරමින්…" "යෙදුම ස්ථාපනය කර ඇත." "මෙම යෙදුම ස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද?" "ඔබට මෙම යෙදුම යාවත්කාලීන කිරීමට අවශ්‍යද?" "යෙදුම ස්ථාපනය කර නැත." "මෙම පැකේජය ස්ථාපනය කිරීම අවහිර කරන ලදි." "පැකේජය දැනට පවතින පැකේජයක් සමග ගැටෙන නිසා යෙදුම ස්ථාපනය නොකරන ලදී." "යෙදුම ඔබේ ටැබ්ලට් පරිගණකය සමග නොගැළපෙන නිසා යෙදුම ස්ථාපනය නොකරන ලදී." "මෙම යෙදුම ඔබගේ රූපවාහිනිය හා නොගැළපේ." "යෙදුම ඔබේ දුරකථනය සමග නොගැළපෙන නිසා යෙදුම ස්ථාපනය නොකරන ලදී." "පැකේජය වලංගු නොවන බවක් පෙනෙන නිසා යෙදුම ස්ථාපනය නොකරන ලදී." "ඔබගේ ටැබ්ලටයේ %1$s ස්ථාපනය කළ නොහැක." "%1$s ඔබගේ රූපවාහිනියේ ස්ථාපනය කළ නොහැක." "%1$s දුරකථනයට ස්ථාපිත කිරීමට නොහැකි විය." "විවෘතයි" "නාඳුනන මූලයන් වෙතින් ලබාගත් යෙදුම් ස්ථාපනය කිරීමට ඔබගේ පරිපාලකයා ඉඩ නොදේ" "මෙම පරිශීලකයා මඟින් නොදන්නා යෙදුම් ස්ථාපනය කළ නොහැක" "මෙම පරිශීලකයාට යෙදුම් ස්ථාපනය කිරීමට අවසර නැත" "හරි" "යෙදුම් කළමනාකරණය කරන්න" "ඉඩ නොමැත" "%1$s ස්ථාපිත කිරීමට නොහැකි විය. ඉඩ පොඩ්ඩක් නිදහස් කොට නැවත උත්සාහ කරන්න." "යෙදුම හමුවී නැත" "ස්ථාපිත යෙදුම් ලැයිස්තුවේ යෙදුම සොයා ගත නොහැකි විය." "ඉඩ නොදේ" "වත්මන් පරිශීලකයාට මෙම අස්ථාපනය සිදු කිරීමට ඉඩ නොදේ." "දෝෂය" "යෙදුම අස්ථාපනය කළ නොහැකි විය." "යෙදුම අස්ථාපනය කරන්න" "යාවත්කාලිනය අස්ථාපනය කරන්න" "%1$s පහත යෙදුමේ කොටසකි:" "ඔබට මෙම යෙදුම අස්ථාපනය කිරීමට අවශ්‍යද?" "සියලු"" පරිශීලකයන් සඳහා මෙම යෙදුම අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යද? උපාංගයෙහි ""සියලු"" පරිශීලකයන් සඳහා යෙදුම සහ එහි දත්ත ඉවත්වනු ඇත." "%1$s පරිශීලකයා සඳහා මෙම යෙදුම අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍යයද?" "මෙම යෙදුම කර්මාන්ත ශාලා අනුවාදයක් සමගින් ප්‍රතිස්ථාපනය කරන්නද? සියලු දත්ත ඉවත් කරනු ඇත." "මෙම යෙදුම කර්මාන්ත ශාලා අනුවාදයක් සමගින් ප්‍රතිස්ථාපනය කරන්නද? සියලු දත්ත ඉවත් කරනු ඇත. මෙය කාර්යාල පැතිකඩවල් සහිත අය ඇතුළුව, මෙම උපාංගයෙහි සියලු පරිශීලකයන් වෙත බලපානු ඇත." "යෙදුම් දත්තවලින් %1$s තබා ගන්න." "අස්ථාපන ධාවනය කරමින්" "අසාර්ථක වූ අස්ථාපන" "අස්ථාපනය කරමින්…" "%1$s අස්ථාපනය කරමින්…" "අස්ථාපනය කිරීම අවසානයි." "%1$s අස්ථාපනය කරන ලදී" "අස්ථාපනය කිරිම අසාර්ථක විය." "%1$s අස්ථාපනය කිරීම සාර්ථකයි." "ක්‍රියාකාරී උපාංගය පරිපාලක යෙදුම අස්ථාපනය කිරීමට නොහැක" "%1$s සඳහා ක්‍රියාකාරී උපාංගය පරිපාලක යෙදුම අස්ථාපනය කිරීමට නොහැක" "මෙම යෙදුම සමහර පරිශීලකයන්ට සහ පැතිකඩවල්වලට අවශ්‍ය අතර අනෙක් අයට අස්ථාපනය කරන ලදී" "ඔබේ කාර්ය පැතිකඩ සඳහා මෙම යෙදුම අවශ්‍ය වන අතර අස්ථාපනය කළ නොහැකිය." "ඔබගේ උපාංගයේ පාලකයාට මෙම යෙදුම අවශ්‍ය වේ එම නිසා අස්ථාපනය කළ නොහැක." "උපාංග පරිපාලක යෙදුම් කළමනාකරණය කිරීම" "පරිශීලකයන් කළමනාකරණය කරන්න" "%1$s අස්ථාපනය කල නොහැක." "පැකේජය විග්‍රහ කිරීමේදී ගැටළුවක් ඇති විය." "Android Wear" "Wear මත ස්ථාපන/අස්ථාපනය ක්‍රියා සහාය දක්වන්නේ නැත." "යෙදුම වේදිකාගත කරමින්..." "නොදනී" "ඔබගේ ආරක්ෂාව සඳහා, ඔබගේ ටැබ්ලටයට දැනට මෙම මූලාශ්‍රයෙන් නොදන්නා යෙදුම් ස්ථාපනය කිරීමට ඉඩ නොදේ. ඔබට සැකසීම් තුළ මෙය වෙනස් කළ හැකිය." "ඔබගේ ආරක්ෂාව සඳහා, ඔබගේ TV හට දැනට මෙම මූලාශ්‍රයෙන් නොදන්නා යෙදුම් ස්ථාපනය කිරීමට ඉඩ නොදේ. ඔබට සැකසීම් තුළ මෙය වෙනස් කළ හැකිය." "ඔබගේ ආරක්ෂාව සඳහා, ඔබගේ දුරකථනයට දැනට මෙම මූලාශ්‍රයෙන් නොදන්නා යෙදුම් ස්ථාපනය කිරීමට ඉඩ නොදේ. ඔබට සැකසීම් තුළ මෙය වෙනස් කළ හැකිය." "ඔබගේ දුරකථනය සහ පුද්ගලික දත්තවලට නොදන්නා යෙදුම් මඟින් තර්ජන එල්ල කිරීමේ හැකියාව වැඩිය. මෙම යෙදුම් ස්ථාපනය කිරීමෙන් සහ භාවිත කිරීමෙන් ඔබ ඔබේ දුරකථනය සඳහා සිදු වන යම් හානි හෝ එය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන දත්ත හානි සඳහා ඔබ වගකිව යුතු බවට එකඟ වේ." "ඔබගේ ටැබ්ලට් පරිගණකය සහ පුද්ගලික දත්තවලට නොදන්නා යෙදුම් මඟින් තර්ජන එල්ල කිරීමේ හැකියාව වැඩිය. මෙම යෙදුම් ස්ථාපනය කිරීමෙන් සහ භාවිත කිරීමෙන් ඔබ ඔබේ ටැබ්ලට් පරිගණකය සඳහා සිදු වන යම් හානි හෝ එය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන දත්ත හානි සඳහා ඔබ වගකිව යුතු බවට එකඟ වේ." "ඔබගේ TV සහ පුද්ගලික දත්තවලට නොදන්නා යෙදුම් මඟින් තර්ජන එල්ල කිරීමේ හැකියාව වැඩිය. මෙම යෙදුම් ස්ථාපනය කිරීමෙන් සහ භාවිත කිරීමෙන් ඔබ ඔබේ TV සඳහා සිදු වන යම් හානි හෝ එය භාවිත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සිදු වන දත්ත හානි සඳහා ඔබ වගකිව යුතු බවට එකඟ වේ." "ඉදිරියට යන්න" "සැකසීම්" "Wear යෙදුම් ස්ථාපනය/අස්ථාපනය කරමින්" "යෙදුම් ස්ථාපනය කළ දැනුම්දීම" "සාර්ථකව ස්ථාපනය කරන ලදී" "\"%1$s\" සාර්ථකව ස්ථාපනය කරන ලදි"